Surah Al-Qalam Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qalamخَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ
ඔවුන්ගේ බැල්ම නම්, පහත්ව තිඛෙනු ඇත. අවමානය ඔවුන් වටා වට කරගෙන තිඛෙණු ඇත. (මෙලොවදී) සැපවත් (ශරිර සෞඛ්‍යයෙන් පිරි අය වශයෙන්) සිටි අවස්ථාවන්හිදී හිස බිම තබා සුජූද් කිරීමට නියත වශයෙන්ම ආරාධනා කරනු ලැබූහ. (එහෙත් තමන්ගේ උඞඟූබවින් එය ප්‍රතික්ෂේප කර දැමූහ)