فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ
එබැවින් (ඔබ මැදට නොපැමිණ) මාවද මෙම පුවත් බොරු කරන මොවුන්වද අත්හැර දමනු. ඔවුන් නොදැනුවත් අන්දමට ඉතා ඉක්මනින් ඔවුන්ව අමාරුකමෙහි පැටළෙන්නට සලස්වන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel