Surah Al-Qalam Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qalamفَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ
(නබියේ!) ඔබ දෙවියන්ගේ නියෝගයන් වෙනුවෙන් ඉවසා සිටිනු. මාළුවා (ගිල ගත්) මිනිසා (යූනුස් නබි) මෙන් ඔබත් පත් නොවනු. (ඔහු තම ජනතාව සමග කෝපයට පත් වී නැවෙහි ගොස්, මුහුදෙහි ගිලී මාළුවෙකු විසින් ගිල ගනු ලැබීය. එහි සිටිමින්) ඔහු කෝපය ගිල ගනිමින් ප්‍රාර්ථනා කරමින් සිටීම සිතා බලනු (මැනව)