لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ
ඔහුගේ දෙවියන්ගේ දයාව ඔහුව අත්කර නොගත්තේ නම්, (එම) එළිමහන් පිටියේ වීසි කරනු ලැබ නින්දා කරනු ලැබූවෙකු වශයෙන්ම සිටින්නට (ඉඩ) තිබුණි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel