فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
කවුරුන් තමන්ගේ දකුණු අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු (ඉතාමත් සතුටින් අන් අයට) “මෙන්න! මගේ ක්‍රියාකාරකම් ලේඛනය. මෙය ඔබ කියවා බලනු” යයිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel