Surah Al-Haaqqa Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Haaqqaسَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
රාත්‍රීන් හතක්ද, දහවල් අටක්ද, නොකඩවා ඔවුන් කෙරෙහි ඔහු එය හමන්නට සැලැස්සුවේය. (නබියේ! ඒ අවස්ථාවේදී ඔබ එහි සිටියහොත්) මුල් නොමැතිව ඇද වැටුණු ඉඳි ගස් මෙන් එම ජනයා බිම වැටී තිඛෙනු දැක ඇත්තෙහිය