وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
ෆිර්අව්න්ද, ඔහුගෙන් පෙර සිටි අයද, උඩු යටිකුරු ලෙස පෙරළා දමන ලද රටෙහි සිටි (ලුත්ගේ) ජනයාද, (එම සත්‍ය සිදුවීම ප්‍රතික්ෂේප කර) පාපයන් කරමින්ම සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel