Surah Al-Araf Verse 100 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafأَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ
පොළොවෙහි පෙර විසූ වැසියන්ට පසු ව එයට උරුමකරුවන් ලෙස පැමිණි ඔවුන්ට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන වග නොවැටහේ ද? ඔවුහු (යහපත් උපදේශයන් කෙරෙහි) සවන් නොදෙති