Surah Al-Araf Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ
භූමියෙහි (විනාශ වී ගිය) පෙර විසූ අයගෙන් පසු, එය අයිති කර ගත් මොවුන්වද අපි අදහස් කළෙමු නම්, මොවුන්ගේ පාපයන්හි හේතුවෙන් (ඒ ආකාරයෙන්ම විනාශ කර) දඬුවම් කරන්නෙමු යන කාරණාව මොවුන්ට ඍජු මාර්ගය පෙන්වූවේ නැද්ද? අපි මොවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබා හැරියෙමු. එබැවින් මොවුන් (හොඳ ඔවදන් වලට) සවන් නොදෙන්නාහ