أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ
ඔවුන් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් බිය නැති වී ගියෙහුද? (සම්පූර්ණයෙන්ම) පරාජය අත් විය හැකි ජනතාව හැර කිසිවෙකුත් අල්ලාහ්ගේ ග්‍රහණයට බිය නොවී නොසිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel