أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ
(නැතහොත් එම රටවැසියන් දුකක් නැතිව) දහවලෙහි සෙල්ලම් කරමින් සිටියදීම අපගේ දඬුවම ඔවුන්ට පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel