أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ
(නබියේ!) ඒ රටවැසියන් (තම නිවෙස්හි) රාත්‍රියෙහි නිදා ගෙන සිටියදීම අපගේ දඬුවම ඔවුන්ව පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel