Surah Al-Araf Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ
ඒ රටවල්වල සිටි අය විශ්වාසය තබා (අල්ලාහ්ට) බිය වී කටයුතු කළේ නම්, ඔවුන් වෙනුවෙන් අහස්හිද, භූමියෙහිද ඇති භාග්‍යයන්(හි ඇති ෙදාරටු) විවෘත කර ඇත්තෙමු. එහෙත් ඔවුන් නම්, (නබිවරුන්ව විශ්වාස නොකර) බොරු කළහ. එබැවින් ඔවුන් සොයා ගත් (පාපයන්හි) හේතුවෙන් අපි (දඬුවම මගින්) ඔවුන්ව අල්ලා ගත්තෙමු