Surah Al-Araf Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafثُمَّ بَدَّلۡنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلۡحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدۡ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذۡنَٰهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
පසුව අපි ඔවුන්ගේ දුක් කරදර වෙනුවට යහපතක් ලබා දුන්නේ නම්, (එමගින්) ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වී (උඞගු වී) “අපගේ මුතුන් මිත්තන්ටද මෙවැනි දුක් ගැහැට ඇති වී ඇත” යයි (තමන් විඳ ගත් දඬුවම අමතක කර දමා) කියන්නට වූහ. එමගින් ඔවුන් (පොඩියක් හෝ) වටහා නොගත් ආකාරයකට අපි ඔවුන්ව (දඬුවම මගින්) හදිසියේම අල්ලා ගත්තෙමු