وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّبِيٍّ إِلَّآ أَخَذۡنَآ أَهۡلَهَا بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَضَّرَّعُونَ
මා නබිව යැවූ සෑම රටකම මිනිසුන්ව (ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත්) ඔවුන් යටහත් පහත්ව පැමිණීම පිණිස දුක් ගැහැට මගින් අපි ඔවුන්ව නොඅල්ලා සිටියේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel