Surah Al-Araf Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَنَصَحۡتُ لَكُمۡۖ فَكَيۡفَ ءَاسَىٰ عَلَىٰ قَوۡمٖ كَٰفِرِينَ
(එසේම) ෂුඅයිබ් ඔවුන්ගෙන් ඈත් වී (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!නියත වශයෙන්ම මා මගේ දෙවියන්ගේ පුවත් ඔබට ගෙනහැර දක්වා ඔබට හොඳ ඔවදන්ම දුන්නෙමි. එබැවින් (එය) ප්‍රතික්ෂේප කළ ජනතාව වෙනුවෙන් මා කෙසේ නම් දුක් වන්නද?”යි කීවේය