Surah Al-Araf Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ
(ෂුඅයිබ්ව බොරු කළ අය තමන්ගේ ගමෙහි කිසි කලෙක වාසය නොකළාක් මෙන් කිසිම සළකුණක් නොමැතිව විනාශ වී ගියහ). කවුරුන් ෂුඅයිබ්ව බොරු කළෝද, ඔවුන්ම සම්පූර්ණයෙන් පරාජිතයින්ය. (ෂුඅයිබ්ව අනුගමනය කළ අය නොව)