Surah Al-Araf Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafتِلۡكَ ٱلۡقُرَىٰ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآئِهَاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ مِن قَبۡلُۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلۡكَٰفِرِينَ
(නබියේ!) මෙම රටවල්වල ඉතිහාසය ඔබට පවසන්නෙමු. (මේවායේ වාසය කළ) ඔවුන්ට (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයින් ඔවුන් වෙත නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් ඔවුන් නම්, කළින් බොරු කළ එකක් (පසුව කිසි කලෙකත්) විශ්වාසය නොතැබූ අය වශයෙන්ම සිටියහ. මෙසේම ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබා හරින්නේය