وَمَا وَجَدۡنَا لِأَكۡثَرِهِم مِّنۡ عَهۡدٖۖ وَإِن وَجَدۡنَآ أَكۡثَرَهُمۡ لَفَٰسِقِينَ
ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට කිසිම පොරොන්දුවක් (ඉටු කරන ගතිගුණයක්) ඇතැයි මා දුටුවේ නැත. තවද අපි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව පාපතරයන් වශයෙන්ම දුටුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel