Surah Al-Araf Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَظَلَمُواْ بِهَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ
ඔවුන්ගෙන් පසුවද මූසාව සාධකයන් සමග ෆිර්අවුන් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැවුවෙමු. එහෙත් ඔවුන් නම්, එම සාධකයන් අවතක්සේරු කර, (ප්‍රතික්ෂේප කර) දැමූහ. (මෙවැනි) අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු මැනව