Surah Al-Araf Verse 11 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ
තවද සැබැවින්ම අපි නුඹලා ව මවා පසු ව නුඹලා ව හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතුරින් නොවීය