Surah Al-Araf Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ
නියත වශයෙන්ම අපි ඔබව උත්පාදනය කිරීමට (අදහස් කර) ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) නිර්මාණය කළෙමු. පසුව අපි මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි කීවෙමු. ඉබ්ලිස් හැර, (අනිත් මලායිකාවරුන් සියල්ල ඔහුට) හිස නවා සුජූද් කළහ. ඔහු සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු වූවේ නැත