Surah Al-Araf Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ
(එබැවින් දෙවියන් ඉබ්ලීස්ට) “මා ඔබට නියෝග කළ අවස්ථාවේදී ඔබ හිස නවා සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද?”යි විමසුවේය. එයට (ඉබ්ලීස්) “මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙකි. (මන්දයත්) ඔබ මාව ගින්නෙන් උත්පාදනය කර ඇත්තෙහිය. (කිරි මැටි වලට වඩා ගින්දර උසස්ය)” යයි (ආඩම්බරයෙන් යුතුව) පැවසුවේය