قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّـٰغِرِينَ
(එයට දෙවියන්) “මෙයින් ඔබ බැස යනු. ඔබ ආඩම්බර වීමට මෙහි ඉඩක් නැත. එබැවින් ඔබ පිටමං වනු. (ඔබගේ උඞගුකමේ හේතුවෙන්) නියත වශයෙන්ම ඔබ අවමන් වූවන්ගෙන් කෙනෙකු බවට පත් වූවෙහිය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel