قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ نَحۡنُ ٱلۡمُلۡقِينَ
(පසුව එම සූනියම්කරුවන් මූසාට) “ඕ මූසා!(පළමුවෙන් ඔබගේ සැරයැටිය) ඔබ වීසි කරන්නෙහිද? නැතහොත් අපි වීසි කරන්නද?”යි විමසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel