قَالَ أَلۡقُواْۖ فَلَمَّآ أَلۡقَوۡاْ سَحَرُوٓاْ أَعۡيُنَ ٱلنَّاسِ وَٱسۡتَرۡهَبُوهُمۡ وَجَآءُو بِسِحۡرٍ عَظِيمٖ
එයට මූසා “ඔබ (පළමුවෙන්) වීසි කරනු” යයි පවැසුවේය. එසේ ඔවුන් වීසි කර, ජනතාවගේ ඇස් බැඳ, ඔවුන්ව තිග්ගැස්සෙන සේ පත් කර, ඉමහත් වූ සූනියමක් පෙන්වූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel