۞وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَلۡقِ عَصَاكَۖ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ
ඒ අතර අපි “ඕ මුසා!ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයි ඔහුට වහී මගින් දැනුම් දුන්නෙමු. (එසේ ඔහු වීසි කළ විට), එවෙලේම එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් (සූනියම මගින්) මනක්කල්පිත කළ සියල්ල ගිල දැමුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel