එයට ඔවුන් “(එසේ වුවහොත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු හැරී යන්නෙමු. (ඒ ගැන අපට කිසිම දුකක් නැත)” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel