Surah Al-Araf Verse 126 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ
තවද “අප වෙත පැමිණි අපගේ දෙවියන්ගේ සාධකයන් අපි විශ්වාස කළා මිස, වෙන කිසිම වැරැද්දක් ඔබ අප වෙතින් දකින්නෙහිද?”යි (පවසා), “අපගේ දෙවියනේ!අප කෙරෙහි ඉවසීම පහළ කරනු මැනව!(ඔබට) සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් (අපව පත් කර), අපව ඔබ අත්පත් කර ගනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළහ)