Surah Al-Araf Verse 127 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ
එයට ෆිර්අවුන්ගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (ෆිර්අවුන්ට) “මූසාද ඔහුගේ ජනතාවද භූමියෙහි අපරාධ කර ඔබවද, ඔබ (විසින් ඇති කරන ලද) දෙවිවරුන්වද ප්‍රතික්ෂේප කර දමන මෙන් ඔබ ඔවුන්ව අත්හැර දමන්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “(නොඑසේය!) ඔවුන්ගේ පිරිමි දරුවන්ව කපා දමා, (ඔවුන්ව අවමන් කර දමනු පිණිස) ඔවුන්ගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරින්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි ආධිපත්‍යය තබා ඇත්තෙමු. (එබැවින් අපි කැමති අන්දමටම ඕන දැයක් කළ හැකිය)” යයි ඔහු කීවේය