Surah Al-Araf Verse 128 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ
(එයට) මූසා තම ජනතාවට “ඔබ අල්ලාහ් වෙතින් උදව් උපකාර ඉල්ලා (ෆිර්අවුන්ගෙන් ඔබට ඇති වන දුක් ගැහැට) ඉවසා දරා ගනු. නියත වශයෙන්ම මෙම භූමිය අල්ලාහ්ටම අයිතිය!මෙය තම වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට අයිති කර දෙනු ඇත. (හොඳ) අවසානය (අල්ලාහ්ට) බිය වන්නන්ටය” යයි පැවසුවේය