Surah Al-Araf Verse 129 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ
(එයට මූසාගේ ජනතාව ඔහුට) “ඔබ අප වෙත පැමිණීමට පෙරද, අපිව හිංසා පිඩා කරනු ලැබුවෙමු. ඔබ පැමිණි පසුවද (හිංසා පීඩා කරනු ලබමින්ම සිටින්නෙමු. ඔබගේ පැමිණීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් ඇති වූයේ නැත)” යයි පැවසූහ. (එයට මූසා) “ඔබගේ දෙවියන් ඔබගේ සතුරන්ව විනාශ කර දමා, (ඔවුන්ගේ) භූමියට ඔබව අධිපතියන් බවට පත් කළ හැකිය; (එයද) ඔබ කෙසේ හැසිරෙන්නේදැයි යන්න අවධානය කර බැලීම සඳහා” යයි පැවසුවේය