وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ
පසුව ෆිර්අවුන්ගේ ජනතාව සාගතයෙන් පීඩාවට පත් කර, (ඔවුන්ගේ ගොවිතැන්) අස්වැන්න අඩු කර (දඬුවම්) කළෙමු. (මෙමගින්) ඔවුන්ට හොඳ වැටහීමක් අත් කර ගැනීමට ඉඩ තිබුණි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel