Surah Al-Araf Verse 131 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَـٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
එහෙත් ඔවුන්ට (යම්කිසි) යහපතක් සිදු වන විට “මෙය අපට (ලැඛෙන්නට තිබුණු) බැවින් (එය අපට) ලැබුණි” යයිද, ඔවුන්ට යම්කිසි විපතක් ඇති වූ විට, “(මෙය අපට පැමිණිය යුතු දැයක් නොව, එහෙත්) මූසලකමෙන් යුත් එම මූසාගෙන්ද, ඔහුගේ ජනතාවගෙන්ම පැමිණියේය” යයිද පැවසූහ. ඔවුන්ට සිදු වූ (මෙම) දුර්භාග්‍යය අල්ලාහ්ගේ සිතුවිල්ලක් යන්න (ඔවුන්) දැන ගත යුතු නොවේද? එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන ගත්තේ නැත