وَقَالُواْ مَهۡمَا تَأۡتِنَا بِهِۦ مِنۡ ءَايَةٖ لِّتَسۡحَرَنَا بِهَا فَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ
තවද ඔවුන් (මූසාට) “ඔබ අපිව වසඟ කර ගැනීම සඳහා කොපමණදෝ (පුදුමාකාර) ප්‍රාතිහාර්යයන් ඔබ අප ඉදිරියේ ගෙන ආවද, අපි ඔබව විශ්වාස නොකරන්නෙමු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel