Surah Al-Araf Verse 133 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَأَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلطُّوفَانَ وَٱلۡجَرَادَ وَٱلۡقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٖ مُّفَصَّلَٰتٖ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ
එබැවින් ඔවුන් කෙරෙහි (වැස්ස සමග එන) සුළි සුළඟ, පළඟැටියන්, උකුනන්, ගෙම්බන්, ලේ ආදී පැහැදිලි මෙම ප්‍රාතිහාර්යයන් (එකක් පසුපසින් එකක් වශයෙන්) අපි යැවුවෙමු. (මින්) පසුවද ඔවුන් උඞගු වී වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියහ