Surah Al-Araf Verse 134 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَمَّا وَقَعَ عَلَيۡهِمُ ٱلرِّجۡزُ قَالُواْ يَٰمُوسَى ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَۖ لَئِن كَشَفۡتَ عَنَّا ٱلرِّجۡزَ لَنُؤۡمِنَنَّ لَكَ وَلَنُرۡسِلَنَّ مَعَكَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
ඔවුන් කෙරෙහි (මේවායේ යම්කිසි) දඬුවමක් පැමිණෙන සෑම විටම ඔවුන් (මූසාට) “ඕ මූසා!(ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔබට ඔහු ලබා දුන් පොරොන්දුවට අනුව (මෙම අමාරුකම පහ කරන මෙන්) ඔබගේ දෙවියන්ගෙන් අප වෙනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරනු. අපගෙන් මෙම දඬුවම ඔබ පහ කළහොත් නියත වශයෙන්ම අපි ඔබව විශ්වාස කර, ඉස්රායීල් පරම්පරාවේ දරුවන්වද, නියත වශයෙන්ම අපි ඔබ සමග යවන්නෙමු” යයි පැවසූහ