فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلرِّجۡزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمۡ يَنكُثُونَ
අපි ඔවුන්ගේ දඬුවම පහ කළ සෑම විටම (ඔවුන් තමන්ගේ පොරොන්දුවට වෙනස්කම් කරමින්ම සිටියහ!මෙසේ ඔවුන්ට සිදු වූ අවසාන) වාරය ඔවුන් අත් කර ගන්නා තුරු (නැවත නැවතත්) වෙනස්කම් කරමින්ම සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel