فَٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ
එබැවින් ඔවුන් අපගේ ප්‍රාතිහාර්යයන් ගණනයට නොගෙන (එසේ) ඒවා බොරු කරමින් සිටි හේතුවෙන්, ඔවුන්ව මුහුදෙහි ගිල්වා දමා ඔවුන්ගෙන් අපි පළි ගත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel