Surah Al-Araf Verse 137 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ
එබැවින් කවුරුන්ව මොවුන් දුබළයන් යයි (අවමානයෙන් යුතුව) අදහස් කරමින් සිටියෝද, එම ජනතාවටම ඉතාමත් භාග්‍යයෙන් පිරි (ඔවුන්ගේ) භූමියෙහි නැගෙනහිර පැත්තද, බස්නාහිර පැත්තද ආදී සියල්ලද අයිති කර දුන්නෙමු. එබැවින් ඉස්රායීල් පරම්පරාවේ දරුවන් (ෆිර්අවුන්ට ඇති වූ අමාරුකම්) ඉවසීමෙන් යුතුව විඳ දරා ගත් හේතුවෙන් (ඔවුන්ට) ඔබගේ දෙවියන් දුන් පොරොන්දුව ඉතාමත් හොඳ අන්දමටම ඉටු කරනු. ෆිර්අවුන්ද, ඔහුගේ ජනතාවද නිර්මාණය කර තිබූ දැයද, ඉදි කර තිබූ අති විශාල මාලිගාවන්ද අපි සමතලා කර දැමුවෙමු