Surah Al-Araf Verse 138 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتَوۡاْ عَلَىٰ قَوۡمٖ يَعۡكُفُونَ عَلَىٰٓ أَصۡنَامٖ لَّهُمۡۚ قَالُواْ يَٰمُوسَى ٱجۡعَل لَّنَآ إِلَٰهٗا كَمَا لَهُمۡ ءَالِهَةٞۚ قَالَ إِنَّكُمۡ قَوۡمٞ تَجۡهَلُونَ
අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මුහුද පසුකර (කැ`දවාගෙන) ගිය අවස්ථාවේදී, තමන්ගේ පිළිරූ ආරාධනා කරමින් සිටි එක් සමුහයක් අසළින් ඔවුන් ගමන් කරමින් සිටි විට, (එය අවධානයෙන් යුතුව බැලු ඔවුන් මුසාට) “ඕ මූසා! ඔවුන් තබාගෙන ඇති පිළිරුවක් වැනි පිළිරුවක් අපටත් (අපි නැමදුම් කිරීමට) ඇති කර තබනු” යයි පැවසූහ. . එයට ඔහ ු (මුසා) “නියත වශයෙන්ම ඔබ දැනුමක් නැති (අඥානයින් වශයෙන්) සිටින්නෙහුය” යයි පැවසුවේය