إِنَّ هَـٰٓؤُلَآءِ مُتَبَّرٞ مَّا هُمۡ فِيهِ وَبَٰطِلٞ مَّا كَانُواْ يَعۡمَلُونَ
(තවද පිළිරූ ආරාධනා කරන ජනතාව ගෙනහැර දක්වමින්) “නියත වශයෙන්ම මොවුන් (අනුගමනය කළ) ධර්මය විනාශ විය හැකිය. ඔවුන් කරන දැය සියල්ල අනවශ්‍ය දැයයි. (කිසිම ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැත” යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel