قَالَ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِيكُمۡ إِلَٰهٗا وَهُوَ فَضَّلَكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ
(තවද) “අල්ලාහ් නොවන දැයද මා ඔබට දෙවියන් බවට පත් කර තබන්නේ? ඔහුම ඔබව සකල ලෝකවාසීන් සියල්ලන්ටම වඩා උසස් කර තැබුවේය” යයිද ඔහු පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel