Surah Al-Araf Verse 141 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذۡ أَنجَيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُقَتِّلُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ
(ඉස්රායීල පරම්පරාවේ දරුවනේ!) ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමුහයෙන් අපි ඔබව බේරා ගැනීම ගැන ඔබ සිතා බලනු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා ඔබගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හැර තිබුණි. මෙයින් ඔබට ඔබගේ දෙවියන් විසින් ඉමහත් පිරික්සුමක් ඇති වී තිබුණි