Surah Al-Araf Verse 142 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞وَوَٰعَدۡنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيۡلَةٗ وَأَتۡمَمۡنَٰهَا بِعَشۡرٖ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرۡبَعِينَ لَيۡلَةٗۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخۡلُفۡنِي فِي قَوۡمِي وَأَصۡلِحۡ وَلَا تَتَّبِعۡ سَبِيلَ ٱلۡمُفۡسِدِينَ
මූසාට අපි රාත්‍රීන් තිහක් පොරොන්දු වී තිබුණෙමු. පසුව ඒ සමග (රාත්‍රීන්) දහයක් එක්කාසු කළෙමු. එබැවින් ඔහුගේ දෙවියන්ගේ වාරය රාත්‍රීන් හතළිහක් වශයෙන් පූරණය විය. ඒ සමගම මූසා තම සහෝදර හාරූන්ට “ඔබ ඔබගේ ජනතාව අතරේ මගේ ස්ථානයේ සිටිමින් ඔවුන්ව දැහැමියන් බවට පිළිසකර කරනු මැනව!තවද අපරාධකාරයින්ගේ මාර්ගය ඔබ අනුගමනය නොකරනු” යයි පැවසුවේය