Surah Al-Araf Verse 126 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගත්තේ නැත. අපගේ පරමාධිපතියාණෙනි ! අප වෙත ඉවසීම හෙළනු මැනව ! තවද (නුඹට අවනත වන) මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව ! (යැයි පැවසූහ)