قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَلِأَخِي وَأَدۡخِلۡنَا فِي رَحۡمَتِكَۖ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
මාගේ පරමාධිපතියාණෙනි, මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව ! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින් අතුරින් මහා කාරුණිකය
Author: Www.islamhouse.com