قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَلِأَخِي وَأَدۡخِلۡنَا فِي رَحۡمَتِكَۖ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
(පසුව මූසා දෙවියන්ට) “මගේ දෙවියනේ!මටත් මගේ සහෝදරයාටත් ඔබ වරදට සමාව ලබා දෙනු මැනව!ඔබගේ දයාවෙහිද අපව එක්කාසු කර ගනු මැනව!ඔබ දයාව දක්වන්නන්ගෙන් ඉතාමත් උසස් දයාළුවෙකි” යයි (ප්‍රාර්ථනා කරමින්) කීවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel