Surah Al-Araf Verse 152 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafإِنَّ ٱلَّذِينَ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ سَيَنَالُهُمۡ غَضَبٞ مِّن رَّبِّهِمۡ وَذِلَّةٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُفۡتَرِينَ
(පසුව දෙවියන් මූසාට මෙසේ කීවේය): “කවුරුන් වසු පැටවා (දෙවියෙකු වශයෙන්) ඇර ගත්තෝද, ඔවුන්ව නියත වශයෙන්ම ඔවුන්ගේ දෙවියන්ගේ කෝපයද, අවමානයද මෙලොව ජීවිතයේදීම ඉතාමත් ඉක්මනින් පැමිණ සේන්දු වනු ඇත. බොරුව මනක්කල්පිත කරන්නන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු”