Surah Al-Araf Verse 153 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِهَا وَءَامَنُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ
“(එහෙත් මෙවැනි) පාපයන් කරමින් සිටිය අයගෙන්ද කවුරුන් ඉන් පසුව පසුතැලි වී එයින් ඈත් වී (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද, (ඔවුන්ගේ පාපයන්ට) ඉන් පසුව නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාව දී දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය”